Be our Fan

Friday, November 7, 2014

Favorite Movie                  Favorite Actress                           Favorite Actor


                         

Favorite Food                                                                                                                                             Favorite Drink



Friday, October 17, 2014

Go



එහෙනම් අද අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක ඒ වගේම බලන අයට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි මීට කලින් කොටස් 16 කින් අවසන් වෙන්න තීරණය කරලා තිබුන මේ කතාව කොටස් 22ක් දක්වා දීර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකන් මට විසුමක් නැහැ වගේ ;)
                                  එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසේ විස්තර මෙහෙමයි. කලින් කතාවේ ගලාගියේ නගරයේ ඉන්න වංචාකාරයෝ, දූෂිත පුද්ගලයන් මරන්න නගරයට යහපතක් කරන්න ඉදිරිපත් උන කෙනෙක් ගැන. එයාගේ ඝාතන සැලැස්ම විශේෂී එකක්. ඒ තමයි කාලගුණ දත්ත ලබාගන්න හීලියම් වායුව පිරවූ බැලුමක එල්ලලා මරන්න ඕනේ කෙනාව අහසට පාකරලා යවන එක. බලන් ගියාම ලේසි වැඩේ. මිනිය වැටෙන තැනක් හොයාගන්නත් නැහැ. සාක්ෂිත් නැහැ. ඒ අතරතුර කතාවේ ප්‍රධාන මාතෘකාව සෙමින් ඉදිරියට යනවා. ඒ තමයි වෙයින් ඝාතනය. ඒ වගේම සෙලිනා කයිල් ගෝර්ඩන්ගෙන් පැන ගන්නවා. පෙන්ගුයින් බයක් සැකක නැතුවම රහස් පරික්ෂ ගෝර්ඩන්ගේ දොරකඩටම ඇවිල්ලා තමයි කලින් කොටස අවසන් උනේ. අද කතාව එතැන් සිට ඒ වගේම අද කතාව විස්තර වෙන්නේ නගරයේ බලවත් පාතාල පවුල් දෙකක් වන ෆැල්කන් සහ මැරෝනි කියන පවුල් අතර සිද්ධ වෙන ඉඩම් හුටපටයක් ගැන. ඒ භූමිය තමයි ගෝතම් නගරයේ තියෙන සංවර්ධනය නොවුන සහ උන්මත්තක්කාගාරයක් පිහිටා තිබෙන එකම භූමිය. එනම් ආක්හම් දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙයින් යුවල සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළා. එනමුත් ඔවුන්ගේ ඝාතනය සමඟ දැන් එය වෙනතකට හැරිලා. දැන් අර කලින් කියපු පාතාල පවුල් දෙක එයාලගේ සැලසුම් ඉදිරිපත් කරලා ආක්හම් දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා. අද තියෙන්නේ බල අරගලයක්. කවුරු කොහොම මේ අරගලය ජය ගනීවිද? එහෙනම් ඔන්න හැමෝටම බාරයි හතරවෙනි කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
උපුටා ගැනීම :- "Baiscopelk.com"
       


Trailer Gotham (2014– ) on IMDb Wikipedia




Torrent Download (130MB) Torrent Download (250 MB) Torrent Download (890MB)




සිංහල උපසිරස මෙතනින් බාගන්න!
                              
                                                                                                                                                         

     
QR For Subtitle
 

Friday, June 13, 2014

The Batman |




http://en.wikipedia.org/wiki/The_Batman_%28TV_series%29https://www.youtube.com/watch?v=_Fo5Ln52vz4


7.2/10 4,485 votes


  • Creators: Michael Goguen                                
  •   Genres:   Superhero,Action/Adventure,Mystery,Suspense,Comedy-drama,Crime

     

       Season 1     Season 2     Season 3     Season 4     Season 5  
    Episode 01  Episode 01
    Episode 01 Episode 01 Episode 01
    Episode 02  Episode 02
    Episode 02 Episode 02 Episode 02
    Episode 03  Episode 03
    Episode 03 Episode 03 Episode 03
    Episode 04  Episode 04
    Episode 04 Episode 04 Episode 04
    Episode 05  Episode 05
    Episode 05 Episode 05 Episode 05
    Episode 06  Episode 06
    Episode 06 Episode 06 Episode 06
    Episode 07  Episode 07
    Episode 07 Episode 07 Episode 07
    Episode 08  Episode 08
    Episode 08 Episode 08 Episode 08
    Episode 09  Episode 09
    Episode 09 Episode 09 Episode 09
    Episode 10  Episode 10
    Episode 10 Episode 10 Episode 10
    Episode 11 Episode 11 Episode 11 Episode 11 Episode 11
    Episode 12 Episode 12 Episode 12 Episode 12 Episode 12
    Episode 13 Episode 13 Episode 13 Episode 13 Episode 13

re2

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Recent Post

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Search This Blog

Recent Post

Powered by Blogger.

Popular Posts

Contact Us

Name

Email *

Message *

Text Widget 2


  • HEADING HERE

    DESCRIPTION HERE
  • HEADING HERE

    DESCRIPTION HERE
  • HEADING HERE

    DESCRIPTION HERE
  • HEADING HERE

    DESCRIPTION HERE
  • HEADING HERE

    DESCRIPTION HERE

What's Trending?